Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල් පළමු පැය 24 තුළ දැඩි නිරීක්ෂණ තත්ත්වයක තබන්න විශේෂඥ වෛද්‍ය තීරණයක්

1 year ago

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ වයස සහ ⁣පරීක්ෂණ වාර්තා සැළකිල්ලට ගෙන, පළමු පැය 24 තුළ දැඩි නිරීක්ෂණ තත්ත්වයක් යටතේ තබා ගැනීම සුදුසු බවට විශේෂඥ වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා.

එබැවින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට යොමු කළ බවයි කොළඹ ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා පැවසුවේ.