Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල්ව අද අධිකරණයට ඉදිරිපත් කිරීම අවිනිශ්චිත තත්වයක

1 year ago

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අද (26) දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

බන්ධනාගාර කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ නීති කෘත්‍ය සඳහා ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ඉල්ලීමක් කළහොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවයි.