Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ගේ නීති කෘත්‍ය අවස්ථාවේ උසාවිය ළඟදී පොලිස් නිලධාරියෙකුට තුවාල කළ සැකකරු අත්අඩංගුවට

1 year ago

කොටුව මහෙස්ත්‍රාත් අචධිකරණය අසල පැවති විරෝධතාවයක දී පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි.

පොලීසිය සදහන් කළේ, සිද්ධියට අදාළ වීඩියෝ පට පරීක්ෂාකර සැකකරු හදුනාගැනීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු අද (28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.