Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මව්කිරි ලබාදෙන මව්වරුන් හට රජයෙන් දීමනාවක් ලබා දීමේ සූදානමක්!

4 years ago

මේ රටේ සිටින සියලුම මව්වරුන් මව් කිරි ලබාදිම අනිවාර්‍ය විය යුතු බවයි ශීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ.

එමෙන්ම එලෙස මව්කිරි ලබා දෙන මව්වරුන්ට කිසියම් දිමනාවක් ලබා දිමට බලාපොරොත්තු වන බවත් පුර්ව ලමාවියේ පසුවන ලමුන් කොටසක් තෝරාගෙන එම ලමුන් සදහා උදැසන ආහාර වේල දිමට සුදානම් කර ඇති බවත් ඇය පවසනවා.

ඇය දැක් වූ අදහස් පහතින්.