2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව සත්කාරකත්වය දරන ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ප්‍රවේශපත් අලෙවිය අද (11) සවස 6.45 ට ආරම්භ වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කරනවා.
මෙම ප්‍රවේශපත්වල අවම මිල ශ්‍රී ලංකාව තුළදී රුපියල් 1,000/-ක් ලෙස නියම කර ඇති බවයි එම කවුන්සිලය නිවේදනය කළේ.
