ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර විස්ස පිතිකරුවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිශ්ශංක සමත්ව තිබේ.
ඒ, ප්‍රසාද ලකුණු 779ක් හිමිකර ගනිමිනි.
ලෝක පන්දුවාර විස්ස පිතිකරුවන් අතර, දෙවැනි ස්ථානය එංගලන්තයේ ෆිල් සෝල්ට් හිමිව තිබේ.
කෙසේ වෙතත් තවදුරටත් ලොව හොදම පන්දුවාර විස්ස පිතිකරුවා බවට පත්ව සිටින්නේ ඉන්දියාවේ අභිෂේක් ෂර්මා වේ.
අභිෂේක් ෂර්මා හිමිකරගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 920කි.
