Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

IPL වෙන්දේසියේදී පැතුම් නිස්සංකට හිමි වූ වටිනාකම

11 months ago

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලාංකීය ක්‍රීඩක පැතුම් නිස්සංක Delhi Capitals කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.

ඔහුව එසේ මිලදී ගෙන ඇත්තේ, ඉන්දීය රුපියල් කෝටි 04ක මුදලටයි.