Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක කුසලාන ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරුවකු පත්කරයි

11 months ago

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඉන්දීය පුහුණුකරුවෙකු වන ආර්. ශ්‍රීධර් පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලබන ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතෙක් ඔහු එම ධුරයේ කටයුතු කරනු ඇති බවයි.

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඔහු 2014 වසරේ සිට 2021 දක්වා කටයුතු කරනු ලැබුවා.