සමුද්‍රීය, වරාය සහ සැපයුම් කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක මහතා පත් කර තිබෙනවා.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඒ මහතා මීට පෙරද වරාය හා නාවික කටයුතු සම්බන්ධයෙන් ඉහළ තනතුරු දරා අත්දැකීම් බහුල පුද්ගලයෙකි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, රටේ සමුද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නව පත්වීම සිදු කර තිබෙනවා.
