Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්නපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක හදිසි ගින්නක්

10 months ago

රත්නපුර, බණ්ඩාරනායක මාවත පිහිටි ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරයක තෙමහල් ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය සඳහා රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගින්නෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර හේතුව ද මෙතෙක් අනාවරණය වී නැහැ.