අභවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පියෙක් සහ සංගීතඥයෙක් වන රාජු බණ්ඩාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
මහජන ගෞරවය සඳහා දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මශාලාවක අද (16) උදෑසන 10.00ට දේහය තැන්පත් කර තිබෙනවා.
