Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බූස්ස බන්ධනාගාරයේ නොසන්සුන්තාවය මැඩපවත්වයි

10 months ago

බූස්ස බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව මේ වනවිට පාලනය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය.

රැඳවියන් පිරිසක් අද (16) බූස්ස බන්ධනාගාරයේ ‘D’ අංශයේ වහලය මතට නැගී එහි පරිපාලනයට විරුද්ධව විරෝධතාවක නිරත විය.

එහිදී ඔවුන් කලහකාරී ලෙස හැසි‍රෙමින් දේපොළවලටද හානි සිදුකර තිබේ.