Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පී. හැරිසන් FCIDයට

10 months ago

හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අද (27) පෙරවරු 8.45ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ තිබේ. ඒ එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුට කර තිබූ දැනුම්දීමකට අනුවය.

පසුගිය පාලන සමයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකරන දීර්ඝ විමර්ශනයක කොටසක් ලෙස මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වේ.