Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ග්‍රෙගරි වැවෙන් බිළිඳියකගේ මළ සිරුරක් හමුවෙයි

10 months ago

නුවරඑළියේ ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබියදී අලු‍ත උපන් බිළිඳියකගේ මළ සිරුරක් අද (01) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ ග්‍රෙගරි වැවේ බෝට්ටු කාර්ය මණ්ඩලය සහ ජීවිත ආරක්ෂක නිලධාරීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි.

එහිදී පොලිසිය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එක්ව බිළිඳියගේ සිරුර ගොඩගෙන තිබෙනවා.