Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රංගන ශිල්පී හේමාල් රණසිංහට අධිකරණයෙන් දුන් නියෝගය

10 months ago

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් 100,000ක ශරීර ඇපයක් මතයි සැකකරු මුදා හැරීමට නියෝග කර ඇත්තේ.

මැයි මස 14 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතයි.