Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී සර්වඥ ධාතු වන්දනා කරන සැදැහැවතුන්ට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

10 months ago

ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දැනට ධාවනය වන දුම්රියවලට අමතර අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වාත් එළැඹෙන 05 වැනිදා සිට 10 වැනිදා දක්වා දුම්රි ගමන්වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

එම සම්පූර්ණ දුම්රිය ධාවනය කාලසටහන පහතින්,