නව විගණාකාධිපති ලෙස තෙරි පත් වූ සමුදිකා ජයරත්න මහත්මිය අද (05) එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.
ජාතික විගණන කාර්යාලයේ දී ඇය එම ධුරයේ වැඩ භාර ගෙන තිබේ.
මේරට 42 වන විගණකාධිපතිවරයා වන සමුදිකා ජයරත්න මහත්මිය එම දූරයට පත් වූ පළමු කාන්තාවද වේ.