Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ට දැනුම්දීමක්

9 months ago

අ.පො.ස. (සා.පෙළ) විභාග අපේක්ෂකයන්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීමේ කටයුතු සඳහා හෙට(14) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වරුවක් විවෘතව තබන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.