Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

 ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට නව මුහුණක්

9 months ago

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ප්‍රභාත් චන්ද්‍රකීර්ති පත් කර තිබෙනවා.

ඔහු මේ වන විට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ධුරය ද හොබවන බවයි සඳහන් වන්නේ.

2000 වසරේදී පරිපාලන සේවයට එක් වූ ඔහු කම්කරු කොමසාරිස් ජනරාල්, වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම පරිසර, වැවිලි යන අමාත්‍යාංශවල ලේකම් ධුරය ද හොබවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.