Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

9 months ago

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක පත් කර තිබෙනවා.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක විසින් අද (17) පෙරවරුවේ නව සභාපතිවරයාට පත්වීම් ලිපිය භාර දී ඇති බවයි සඳහන් වන්නේ.