වෙළඳපොළ තුළ ලිට්රෝ ගෑස් හිඟයක් නිර්මාණය වීම හේතුවෙන් අද (19) උදෑසන දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වේ.
පානදුර නගරයේ පිහිටි ප්‍රධාන ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිත කාර්යාලය ඉදිරිපිට අද උදෑසන සිටම ගෑස් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් දිගු පෝලිම්වල රැඳී සිටින ආකාරය දැකගත හැකි විය.
