Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ

9 months ago

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා වන ජොහාන් ප්‍රනාන්දු සහ ජෙරම් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.