Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාසියේ වාසිය පාකිස්තානයට

9 months ago

විස්සයි විස්ස ලෝක කුසලානයේ එංගලන්තය සමඟින් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීම පකිස්ථාන නායක සල්මන් අලි අගා සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පකිස්ථාන නායකයා තීරණය කළා.

තරගය මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.