මාර්තු 01 දිනෙන් ඇරඹෙන සතිය “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” ලෙස ප්‍රකාශයට පත්කිරීමට රටම එකට ජාතික මෙහෙයුම් සභාව තීරණය කර තිබෙනවා.
විෂ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සමාජයට සිදුව ඇති විනාශකාරී බලපෑම සැලකිල්ලට ගෙන ” රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව කෙරෙන විෂ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන අනුව මෙය ක්‍රියාත්මකයි.
