Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයකින් හෙට වැඩවර්ජනයක

9 months ago

ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව හෙට දහවල් 12.00 සිට පස්වරු 6.00 දක්වා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති සන්ධානය විසින් මේ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.