Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වාර්තාගත සංචාරක පැමිණීමක්

9 months ago

මේ වසරේ මුල් සති හත ඇතුළත, ලක්ෂ පහ ඉක්මවූ සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව, ජනවාරි පළමු වැනි දා සිට පෙබරවාරි 22 දක්වා වූ කාලය තුළ, විදේශීය සංචාරකයන් 505,751 දෙනෙකු පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

පෙබරවාරි මාසය පමණක් ගත් විට, පෙබරවාරි පළමුවැනිදා සිට පෙබරවාරි 22 දක්වා කාලය තුළ සංචාරකයන් 228,424 ක් පැමිණ තිබේ.

වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.