Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කිරුළපනදී ලක්ෂ 300ක හෂීස් කොටුවෙයි

9 months ago

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් හෂීස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි තොරතුරකට අනුව කල වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී සැකකරු සන්තකයේ හෂීස් කිලෝ 5ක ප්‍රමාණය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රැපියල් ලක්ෂ 300ක් පමණ වනු ඇති බවයි වාර්තා වන්නේ.