Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානය ගත් තීරණය වෙනස් කරයි

9 months ago

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට කිසිදු අදහසක් නොමැති බව අල් ජසීරා පුවත් සේවයට අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.

මේ අවස්ථාවේ එහි නාවික කටයුතුවලට බාධා කරන කිසිවක් කිරීමට සැලසුමක් නොමැති බවත් ඔහු පවසා තිබේ.