Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ පියා අභාවප්‍රාප්ත වෙයි

9 months ago

ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාගේ පියා වන ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. කේ. සංගක්කාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහනුවර ප්‍රදේශයේ ඉතා කීර්තිමත් නීතිඥවරයෙකු වූ ඒ මහතා, නීති ක්ෂේත්‍රය මෙන්ම සමාජීය වශයෙන් ද ඉමහත් ගෞරවයට පාත්‍ර වූවෙකි.

මහනුවර ප්‍රජාව අතර ප්‍රකට චරිතයක් වූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (04) පස්වරු 6.00 ට මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.