Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ල වරායට නුදුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වෙයි

9 months ago

ගාල්ල වරායට සැතපුම් 40ක දුරින් ඉරාන නෞකාවක් අනතුරට ලක්වී තිබේ.

එහි සිටින පිරිස මුදාගැනීමට මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රා එම ස්ථානයට ළඟාවෙමින් පවතින බව වාර්තා වේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බවය.