Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුවන් මගීන්ට ‘ශ්‍රී ලංකන්’ වෙතින් සහනයක්

9 months ago

මැදපෙරදිග ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවට පත්වූ මගීන්ට සහය වීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරිපත්ව සිටිනවා.

ඒ අනුව ලබන 8වනදා කොළඹ සහ ලන්ඩන් අතර අතිරේක ගුවන් ගමන්වාර ක්‍රියාත්මක කිරමටයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත්තේ.