Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටාර් ගුවන් සීමාව අර්ධ වශයෙන් විවෘත වෙයි

9 months ago

කටාර් ගුවන් කලාපය අර්ධ වශයෙන් විවෘත කිරීමට කටාර් රාජ්‍යය පියවරගෙන තිබෙනවා.

ඒ, සීමිත ගුවන්ගමන් වාර සංඛ්‍යාවක් සඳහායි.

කෙසේ නමුත් කටාර් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, මෙලෙස ගුවන් කලාපය විවෘත වන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් සඳහා පමණක් බවයි.

කටාර් රාජ්‍යයේ ප්‍රධානම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වන හමාඩ් ගුවන්තොටුපොළ පරිපාලනය නිවේදනය කළේ, ඉදිරි දිනවලදී ගුවන්ගමන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන අනෙකුත් ගුවන්ගමන් සඳහා තීරණයක් ගන්නා බවයි.