රුහුණු මහා කතරගම දේවාලයේ දශක හතකට ආසන්න කාලයක් සේවය කළ අතිපූජ්‍ය ප්‍රධාන කපු ධුරන්ධර සොමිපාල ටී. රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (07) අලුයම ඔහු අභාවප්‍රාප්ත වන විට 87 වැනි වියේ පසු විය.