Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්ද්‍රව්‍ය සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

9 months ago

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබෙනවා.

එහිදී එම ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් 6 දෙනෙකුට නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම බහුධින ධීවර යාත්‍රාව, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවත් නාවික හමුදාව සඳහන් කරනවා.