Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අස්වැසුම අද බැංකුවට

8 months ago

2026 මාර්තු මාසයට අදාළ අස්වැසුම සුබසාධක දීමනා අද (12) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

මේ වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික දැවැන්ත මුදලක් රජය විසින් වෙන් කර තිබේ.

මුදල් ලබා දීම සිදු කෙරෙන ආකාරය:

  • පළමු කාණ්ඩය: පවුල් 1,408,635ක් සඳහා රුපියල් 11,179,801,250ක මුදලක් බැර කෙරේ.
  • දෙවන කාණ්ඩය: තවත් ප්‍රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් 2,350,530,000ක මුදලක් බැර කෙරේ.