Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිසු සැරිය

සිසුසැරියට තවත් බස්රථ දෙසීයකට වැඩි ප්‍රමාණයක්

8 months ago

අධ්‍යාපන, අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව දියත් කරන සිසුසැරිය බස්රථ සේවාව සදහා නව බස් රථ 200කට අධික ප්‍රමාණයක් අලු‍තින් එක් කිරීමට නියමිතයි.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහ ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන් මේ බව සදහන් කළා.

මෙම ප්‍රවාහන සේවය වඩාත් විධිමත් කිරීම සඳහා මේ වසරේ දී පියවර රැසක් ගෙන ඇති බවත් එහිදී ප්‍රකාශ කෙරුණා.