Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සජින් වාස්ට අධිචෝදනා

8 months ago

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (16) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.