Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“මම මැරුණේ නෑ” – ඊශ්‍රායලය ඝාතනය කළැයි කියූ ඉරාන ආරක්ෂක ප්‍රධානී ලැරිජානිගේ අත්අකුරින් ලියූ සටහනක් ඔහුගේ නිල X ගිණුමේ

8 months ago

ඉරානයේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු වන අලි ලාරිජානි ඝා#තනය කළ බවට ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබියදී, ඔහුගේ නිල ‘X’ (ට්විටර්) ගිණුමෙහි අතින් ලියන ලද විශේෂ සටහනක් ප්‍රකාශයට පත් කර ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් ද බෙදා හරින ලද මෙම සටහන මඟින් මෑතකදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන නාවිකයින් පිරිසක් අනුස්මරණය කර තිබේ. අද දින පැවැත්වීමට නියමිතව තිබූ ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවයට සමගාමීව මෙම සටහන නිකුත් කර ඇත.