බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව බාල ගල්අඟුරු ගනුදෙනුවක් මුල් කරගනිමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත.
එම විශ්වාසභංගය යෝජනාව හෙට (19) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද වාර්තා වෙයි.