Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාමසාන් උත්සවය සෙනසුරාදා

8 months ago

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව මෙවර ඊදුල් ෆිතර් (Eid ul-Fitr) උත්සවය එළඹෙන සෙනසුරාදා (21) දින සමරනු ලබන බව කොළඹ මහා පල්ලිය නිවේදනය කරනවා.

ඒ අද දින නව සඳ දර්ශනය නොවීම හේතුවෙන්.

ඒ අනුව, ශුද්ධ වූ රාමසාන් උපවාස කාලය අවසන් කරමින් සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය සෙනසුරාදා දිනට යෙදී ඇති බවත් කොළඹ මහා පල්ලිය වැඩිදුරටත් සඳහන් කරනවා.