Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිත්තණිය සමඟ වැවේ දිය නාමින් සිටි 09 හැවිරිදි දැරියක් කිඹුලෙකු ඩැහැගෙන යයි

8 months ago

අනුරාධපුර, මරදන්කඩවල පොලිස් වසමේ හිනුක්කිරියාව වැවේ දිය නෑමට ගිය වයස අවුරුදු 9ක කුඩා දැරියක ඊයේ (19) දහවල් කිඹුලෙකු ඩැහැගෙන යාමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ඇය සිය තම මිත්තණිය සමග ඉහත වැවේ දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.

පසුව පොලීසිය, වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව සිදුකළ සෝදිසියකදී ඇයගේ සිරුර සොයාගෙන තිබේ.

කෙසේ නමුත් එම දැරිය මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇත