Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාමසාන් උත්සවය අදයි

8 months ago

ඉස්ලාම් බැතිමතුන්ගේ උතුම් රාමසාන් උත්සවය අද (21) දිවයින පුරා උත්කර්ෂවත් අන්දමින් සැමරේ.

මීට පෙර නව සඳ දර්ශනය නොවීම හේතුවෙන් රාමසාන් උත්සවය අද දින සැමරීමට තීරණය කළ බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කළේය.

පසුගිය මස 18 වැනිදා රාමසාන් උපවාසය ආරම්භ කළ බැතිමතුන්, මාසයකට ආසන්න කාලයක් ආගමික වතාවත්වල නිරත වෙමින් සිය උපවාස සමය ගත කළහ.