Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

CI ලින්ටන් ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්

8 months ago

බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත මාරු කර ඇත.

පාතාල ක්‍රියා මර්දනයට බස්නාහිර පළාත්, උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් පසුගිය කාලයේ මෙහෙයුම් රැසක් දියත් කළ අතර මීට පෙර එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ද වලාන දූෂණ මර්දන ඒකකය වෙත මාරුකර යැවුණා.