Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජීවිත 6ක් බිලිගත් මාරාන්තික රිය අනතුරු රැල්ල

8 months ago

ඊයේ දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ සිදුවූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පේරාදෙණිය, මාලඹේ, නිකවැරටිය ඇතුළු ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

මෙම අනතුරුවලින් මියගිය අය අතර පදිකයන් තිදෙනෙකු, යතුරුපැදිකරුවන් දෙදෙනෙකු සහ පාපැදිකරුවෙකු වන බවත්, රියදුරන් වඩාත් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියි.