Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගින්නක්

8 months ago

කොළඹ සිට කතරගම දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන සුඛෝපභෝගී බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව ආසන්නයේදී අද (27) පස්වරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය.

අද පස්වරු 01.55ට පමණ මෙම ගිනි ගැනීම සිදුව ඇත.

ගින්නෙන් මගීන්ට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය ක්‍රියාත්මකය.