Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජල කප්පාදුවක්

දෙහිවල සහ මොරටුව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

8 months ago

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් හෙට (29) දිනයේදී  දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශයන් හී ප්‍රදේශ කිහිපයකට පැය 05ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව හෙට පෙ.ව.9.00 සිට ප.ව.  2.00 දක්වා කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව රාවතාවත්ත, සොයිසාපුර ආදී ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව සිදුවන බවය.