Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතරදී

8 months ago

රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර – තිහගොඩ, මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම මැයි 27 සිට ජුනි 02 දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙවර වෙසක් උත්සවයේ තේමාව වනුයේ ” පොදු යහපත පිණිස වහ වහා පෙළගැසෙමු” යන්නයි.