Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල්කර තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්නක්

8 months ago

ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල්කර තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනයට ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.