Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ව්‍යර්ථ කළ මිසයිල ප්‍රහාරයකින් ඩුබායිහි සිටින ලාංකිකයෙකුට තුවාල

8 months ago

ඩුබායි වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර ව්‍යර්ථ කිරීමේදී ඇද වැටුණු සුන්බුන් හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.

ශ්‍රී ලාංකිකයෙකු, බංග්ලාදේශ ජාතිකයෙකු සහ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුට මෙහිදී සුළු තුවාල සිදුවී ඇත.

දකුණු ඩුබායි හි නේවාසික ප්‍රදේශයකට මෙම සුන්බුන් පතිත වී ඇති අතර, ඉන් දේපොළ හානි ද සිදුවී තිබේ.

2026 පෙබරවාරි 28 දින ආරම්භ වූ යුද්ධ තත්ත්වයෙන් පසු, එක්සත් අරාබි එමීරේට්ස් තුළ පුද්ගලයින් 178 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මරණ 11ක් වාර්තා වී ඇත.