Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ගින්නක්

6 hours ago

කොම්පඤ්ඤවීදියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අද(19) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට ගිනි නිවීමේ රථ දෙකක් යොදවා ඇති බව සඳහන් වෙයි.